සැඟවුණු බුදුමග යලි විවර කෙරෙන පුණ්‍ය බිමක් ගොඩනගමු

  • by: Renuka W
  • recipient: දස දහසක් මහ රහතුන් වහන්සේලා බිහිවේවායි ශ්‍රද්ධා සිත් ඇති ප්‍රඤාබර සැදැහැවතුන් වෙත
''ධර්මයයි ඔබයි'' බෞද්ධ සංවිධානය වසර ගණනාවක් මුළුල්ලේ ලොව පුරා වෙසෙන ලක්ෂ ගණනක් සැදැහැවතුන් වෙත බෙදාහැරි දහම් ගංගාව අප්‍රමානයි. මේ සසර ගමනේ කෙලවර දකින්නට, අප තිලෝගුරු අමා මෑණි තථාගතයන් වහන්සේ දෙසු දහම් රස විඳි දස දහසක් ශ්‍රාවකයින්ට නිවන් මග ලඟා කර ගැනීමට පුද බිමක් ඉදිකිරිම ආරම්භ වුනේ සියලු ශ්‍රාවකයින්ගේ ඉල්ලීම මත. ඉංගිරියේ ඉදිකිරීමට ආරම්භ කල මේ පුණ්‍ය බිම දැනට වැඩ නතර කර තිබීම ශ්‍රාවක අප සියලු දෙනාගේ මහත් කම්පනයට හේතු වෙනවා. මේ ආයතනයේ ඉදිකිරීම් කටයුතු යලි ආරම්භ කිරීමට අවසර දෙන මෙන් බුද්ධ ශාසන අමාත්‍යංශය සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කෙරෙන පින්බර ආයාචනයයි මේ..ඔබේ අත්සනින් එයට දායක වන්න
Ký thỉnh nguyện thư
Ký thỉnh nguyện thư
You have JavaScript disabled. Without it, our site might not function properly.

Privacy Policy

By signing, you accept Care2's Terms of Service.
You can unsub at any time here.

Having problems signing this? Let us know.