ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය මගින් අමු අමුවේ කාමුක නොවුනද,කාමුක අදහස් ඇති කරනු ලබන අර්ථ විරහිත. ළමා මනස විකුර්ති කරනු ලබන මෙන්ම රටේ නාට්‍ය කලාවට ලබා ගැනීමට ඇති අතිවිශාල ගුවන් කාලයක් භාවිතා කරමින් සිදුකරන විනාශය නැවතීමට රට ගැන සිතන..රටේ අනගතය ගැන සිතන ජනතාවනි.. සියලු නාලිකාවන්හි අපගේ පැය ගන්න විනාශ කරන ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය තිත තබිමට බල කරමු
Datenschutzpolitik
Wenn Sie hier unterzeichnen, akzeptieren Sie die Nutzungsbedingungen von Care2 Sie können Ihre E-Mail-Abonnements jederzeit verwalten.
Sie haben Probleme, dies zu unterzeichnen? Informieren Sie uns.