අසරණ රෝගීන්ගේ සුබසෙත උදෙසා, රජයේ වෛද්‍යවරුන්, පෞද්ගලික ආයතනවල සේවය කිරීම තහනම් කරනු

  • da: Dewaka S
  • destinatario: Sri Lanka President

ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍යවරු ජනතාවගේ බදු මුදලින් ඉහළ වැටුපක් ලබාගනිති . මීට අමතරව වෙනත් විවිධ රජයේ වරප්‍රසාද ඔවුනට හිමිවේ. එබැවින් තම උපරිම සේවය ජනතාවට ලබාදීම ඔවුන්ගේ යුතුකමකි.

එහෙත් ඔවුන් ජිවිතයේ වැඩි කාලයක් ගතකරන්නේ විශාල මුදලක් රැස් කරගැනීම සඳහා පෞද්ගලික රෝහල් සහ ඩිස්පැන්සරි වලයි. මෙය ඔවුන්ගේ රාජ්‍ය සේවය ලබාදීම සඳහා වන කාර්යක්‍ෂමතාවය මොට කර දමයි. මීට අමතරව රාජ්‍ය සේවයේ යෙදී සිටින අවස්ථාවල පවා ජංගම දුරකථන මගින් පෞද්ගලික ආයතනවල අවශ්‍යතා සපුරාලීමට යාමෙන් ඔවුන් අතින් වැරදි ගණනාවක් පසුගිය කාලයේදී සිදුව ඇත.

එබැවින් රජයේ වෛද්‍යවරුන් මෙලෙස අතෘප්තිකර ආශාවන්ගේ ගැලී මුදල් පසුපස හඹා යාමෙන් සමාජයට සිදුවන අවැඩ වැලැක්වීම අප සියලු දෙනා සතු යුතුකමකි.

ඔබත් මේ සත් ක්‍රියාවට දායක වන්න

Firma la petizione
Firma la petizione
JavaScript è disabilitato. Il nostro sito potrebbe non funzionare correttamente.

politiche sulla privacy

Firmando dichiari di accettare i termini del servizio di Care2
Puoi gestire le tue iscrizioni e-mail in qualsiasi momento.

Problemi nel firmare? Contatta il nostro staff.